Akuru Huruwa 1.1

Lisans: Ücret -siz ‎Dosya boyutu: N/A
‎Kullanıcı Derecelendirmesi: 0.0/5 - ‎0 ‎Oy

Dil iletişimin dikkate değer bir yöntemidir. Mektuplar, dilin şimdiye kadar yaratılmış en dahice yönüne kadar olan en zekice bakışlardan biridir. Sinhala alfabesinde ustalaşmak kolay değildir. Büyüklerimiz mektupları uygulamak için "wali pilla" sığ bir kum çukuruna sahipti. Bu uygulama yenilikçi ve neşeli bir şekilde Sinhala alfabesi öğrenmek için genç nesil için bir dijital "wali pilla".

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ

අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා ... අවසන .. අපේ කාලයේ මහඳුරැඳු ජේ.බී. දිසානායකයන්ගේ කවියකින් මා ඔබට සුභ පතමි

අද අ යන්න කියවනවා අකුරැ කීම අරඹනවා අකුරෙන් අකුරට යනවා අනාගතය සරැ වෙනවා

බන්දුල අත්තනායක ප්‍රධාන සංස් #3482;්ාර蟸්‍රධාන සං #3482 #3515 #3523 #3538 #3523 #3535 #3512 #3482 #3499 #3484 #3515 #3508 #3537 #3515 #3535 #3524 #3505 #3482 #3515 #3540 #3482 #3515 #3482 #3530 #3523;කිිථිාකක& #3535;ක& ාදකක& &ඟාථක

sürüm geçmişi

  • Sürüm 1.1 tarihinde gönderildi 2015-07-01

Program Detayları